Dark

Auto

Light

Dark

Auto

Light

ප්‍රධාන දෙවොලක් වන්දනාවට ඔබ නිවැරදිව සූදානම් විය යුත්තේ කෙසේද..?

ඔබ ප්‍රධාන දේවාලයක් හෝ කෝවිලක් වෙත යෑමට අදිටන් කර ගත් දිනයට කලින් දින සිට ඔබ බ්‍රහ්මචාරීව නිර්මාංශ වන්නේනම් වඩාත් සුදුසු වේ.කිළි ගෙවල් වල නොයන්න.ඔබ කිළිනම් (කාන්තාවන්ගේ මාස්ශුද්ධිය වැනී එම දින මග හරින්න.මල ගෙයක් වී තිබේනම් ඔබේ නිවසේ මාස 3ක්වත් පුජනීය ස්ථාන වෙත නොයන්නේ නම් මැනවි. එහෙත් ඔබට අත්‍යාවශ්‍ය කාරනාවක් හෝ හේතුවක් ඇත්නම් ඔබට විශේෂිත කිළිහරණ ක්‍රමවේදයන් භාවිතා කරමින් සති 3 …

Continue Reading

වරය හා වරම හදුනාගනිමු

හැමෝටම තියන ගැටලුවක් තමා වරය හා වරම හදුනා ගැනීම පිළිබද ගැටලුව මුලින්ම මේ වර කියන වචනයෙ අර්ථය බලමු. වරය වර යන වචනයහි අර්ථය බලන විට ලැබීම/ අවසරය / කැමැත්ත / ඉඩ ප්‍රස්ථාව / අනුමැතිය / ආශිර්වාද ය යන අරුත් ලැබේ. වරයක් ලබා ගැනීම ඉතා අසීරුය ඒවා ලැබීමට පෙර පිං හා තපස් බල තිබිය යුතුය දෙවියන් ඍෂිවරු මුනිවරු අසුරයන් වසර ගනනාවක් …

Continue Reading