බිදුණු පැතුම් සැනින් ඉටුකරවන විශේෂ දුර්ගා දේව මාතා පූජාව
මෙම දුර්ගා දේව මෑණියන් උදෙසා පවත්වන දේව පූජාව හින්දු කෝවිල්වල හෝ ඕනෑම දේවාලයකදී දේව ගැතියකුට, දේව ගැතිවරියකට හෝ එසේ නැති නම් ඇදුරකුට වුවද කළ හැකිය. හැකි නම් ගුරු උපදෙස් ඇතිව තමන්ටද තම නිවෙසේදීම මෙම දේව පූජාව පැවැත්වීමට හැකියාව ඇත. ඒ අනුව තම නිවෙසේ ඊසාන දිශාව, උතුරු දිශාව හෝ නැඟෙනහිර දිශාවට මල් යහනක් සාදා ඒ මත කෙසෙල් කොළයක් දමා පුවක් මල් …
Continue Reading
මහා ලක්ෂ්මී දේව නමස්කාර ගාථා සහ ස්තෝත්‍රය
මහා ලක්ෂ්මී දේවතාවිය ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල්ම බැල්ම ලබා ගන්නත් පෝසත් වෙන්නත් ගොඩ දෙනෙක් ලොකුවට වියදම් කරලා යන්තර, තෙල් වගේ දේවල් මිලදී ගන්නවා. ලොකුවට වියදම් නොකර මහා ලක්ෂ්මි දේව බැල්ම පිහිට ලබාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිපල ලබපු නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ මගින් ප්‍රතිපල ලැබෙනවා කියල. …
Continue Reading
ශිව (ඊශ්වර) දේව නමස්කාරය (දේව ස්තෝත්‍ර සහ මන්ත්‍ර සමඟින්)
-
Editor
-
October 27, 2025
-
දෙවිවරු, දේව කන්නලව්, දේව මන්ත්‍ර, දේව ස්තෝත්‍ර, නමස්කාර, ශිව දෙවියන් (ඊශ්වර/මහා දේව)
-
#Deviyo, #Shiva, Mahadeva, ඊශ්වර, ශිව දෙවියන්
-
0 Comments
මේ ලොව ජීවත් වන සෑම දෙනාටම යම් යම් කරදර ගැටලු ඇතිවීම ස්වභාවිකය. නමුත් එසේ තමාට ගැටලුවක්, කරදරයක් සිදුවූ කල දෙවියන්ට භාරහාර වීම, පුද පූජා පැවැත්වීම, පිහිට පතා නොයෙක් දේවල් කිරීම මිනිස් ගතියකි. යම් අයකුට දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන්, දෙවියන් සිහි වන්නේ යම් කරදරයක් වූ විටයි. එවැනි අවස්ථාවල බොහෝ දෙනා දෙවියන්ගෙන් පිහිට හා ආරක්‍ෂාව අපේක්‍ෂා කරති. අප කථාකරන ඊශ්වර දෙවියෝ යනු හින්දු …
Continue Reading
විෂ්ණු දේව ප්‍රසාදය සහ ආරක්‍ෂාව ලැබෙන මන්ත්‍රයක්
මන්ත්‍රය: ඕං හ්‍රීං ඉන්ද්‍රගුරු නාරායනේ ත්‍රීවේරු නෛයිර්ජර් කොරඩුම් දස අවතාර ධාරින ශ්‍රී නාරායන ස්වාමියාණෝ ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි නමෝ නමඃ ඕං චන්ද්‍ර ගුරු නාරායනේ කෛයිර ශ්‍රී වේරුම් පුර වන්දනානේ ඉක් ක්‍රී කඩයුම් ශ්‍රී විෂ්ණු නාරායනේ දිෂ්ටි දිෂ්ටි මහා නාරායන දේව ස්වාමියාණෝ නමෝ නමඃ ඕං හ්රාං හ්රාං ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි හරි මුරිංචි අලංචි අහාලුම් ඉගුලුම් මහා බල කුමාර ධරනේ භාන්දු …
Continue Reading