Dark

Auto

Light

Dark

Auto

Light

දේව අවසරය තුලින් ශුද්ධ වරමකට කැඹුරුම් මාලා පැමිණෙන්නේ කෙසේද..?

මේ ලෝකයේ උපත ලබන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ කොටස් දෙකක් ඇත. ඉන් එක කොටසක් ඒකායන වශයෙන් මෙලොව (ලෞකික) සුගතිය පිණිස ගමන් කරන අතර අනෙක් පිරිස ඉන් ඔබ්බට (ලෝකෝත්තර) මාර්ගයේ ගමන් කරන පිරිස වෙති. ඒ අතර ඇතැමුන් ගිහිජීටිතය තුල හෝ අනගාරික ජීවිතයක් තුල මේ මාර්ගය දෙක අතර මැදින් ලෝකෝත්තර මාර්ගය කරා යන පිරිස්ද වෙති. මෙයින් උතුම් සංඝයා ලෙස හඳුන්වන විශේෂ කණ්ඩායම අවධානය …

Continue Reading

වරය හා වරම හදුනාගනිමු

හැමෝටම තියන ගැටලුවක් තමා වරය හා වරම හදුනා ගැනීම පිළිබද ගැටලුව මුලින්ම මේ වර කියන වචනයෙ අර්ථය බලමු. වරය වර යන වචනයහි අර්ථය බලන විට ලැබීම/ අවසරය / කැමැත්ත / ඉඩ ප්‍රස්ථාව / අනුමැතිය / ආශිර්වාද ය යන අරුත් ලැබේ. වරයක් ලබා ගැනීම ඉතා අසීරුය ඒවා ලැබීමට පෙර පිං හා තපස් බල තිබිය යුතුය දෙවියන් ඍෂිවරු මුනිවරු අසුරයන් වසර ගනනාවක් …

Continue Reading