Dark

Auto

Light

Dark

Auto

Light

සුනියම් දෙවියන් පහදවා ගත හැකි ඉතා බලගතු “අංගාරූඩය”

සුනියම් දෙවියන් පහදවා ගැනීම සඳහා උන්වහන්සේ කෙරෙහි මහත් ඇල්මෙන් සහ කැපවීමෙන් වැඩ කටයුතු කරන අය භාවිතා කරන ඉතා ප්‍රබල මෙන්ම බලගතු මන්ත්‍ර කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන එකකි “අංගාරූඩය” මෙය අප ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් භාවිතා කරන් නාගවෛරෝඩිය මෙන්ම බලගතු මන්ත්‍ර දැහැනකි. මෙය බොහෝ ඇඳුරන් ආවේශ වීම සඳහාත් ඇඳුරු ආරක්ෂාව සඳහාත් භාවිතා කරයි. ඉතාමත් බලසම්පන්න මන්ත්‍ර දැහැනක් වන …

Continue Reading

ඔඩ්ඩි වඬිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් නමදින ප්‍රබල මල් යහන් කවි මාලාවක්

සූනියම්‌ දෙවියන්‌ පිළිබඳ වැදගත්‌ පැරණ කවි පෙළක්වන මෙය පහන්‌ තබා පිහිට පතන්නන්ට ප්‍රයෝජන වන්නකි. මෙයින්‌ කෙබඳු බලයක්‌ ඇද්ද යන්නත්, වෙනත්‌ ස්ත්‍රෝතයකින්, කවියකින්‌,කන්නලව්වකින සඳහන්‌ නොවන කරුණු රැසක්ද අනාවරණය කෙරෙයි. පංචක්‍ෂරයට අධිපති හා යම දේවතා නමින්‌ හැඳින්වෙනුයේ මෙම දෙවියන්‌ බවත්‌ මින්‌ කියවේ. තෙද බල වරම්‌ ලදසක්වල බාර හිමි සඳසමන්‌ කූළු පව්‌ වදකුජලාට සත්‌ මුහුදු වැද ලද විවරණ තෙඳි න්‌මුර බාරවූ නියති න්‌මතූ …

Continue Reading