දැඩිමුණ්ඩ දේව නමස්කාරය
අපට ඇති වන ඒරාෂ්ටක අපල දෝෂාන්ධකාර සතුරු කරදර රෝග පීඩා නොපෙනෙන බලවේගවලින් ඇති වන දෝෂ වන ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ වැනි දෝෂද අනවින කොඩිවින දෝෂ මඟින් ඇති වන පීඩාකාරී තත්ත්වයන්ද සමනය කර ගැනීමට දැඩිමුණ්ඩ දෙවියන් වන්දනා කිරීම, පිහිට පැතීම තුළින් හැකියාව ඇත. සම්බුද්ධ ආරක්ෂක ප්‍රබල දෙවිකෙනකු වන දැඩිමුණ්ඩ දෙවියන් සිදුහත් තව්සාණෝ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී බුදුන් වහන්සේ තනි නොකර මාර පරාජය …
Continue Reading
දිව්‍ය බලය අවදි කරන්න ශිව ස්වර්ණමාලා ස්තෝත්‍ර (වීඩියෝ)
භක්තිය සහ අභ්‍යන්තර බලය සඳහා බලගතු මන්ත්‍ර ජප කිරීම ආදි ශංකරාචාර්ය විසින් රචනා කරන ලද මෙම දුර්ලභ හා පූජනීය ගායනය – ශිව ස්වර්ණමාලා ස්තූතිය සමඟ මහාදේව්ගේ දිව්‍ය ශක්තියට යටත් වන්න. මෙම බලගතු ස්තෝත්‍රය ස්වර්ණමය නාම 108 ක් හරහා ශිව දෙවියන්ට ප්‍රශංසා කරන අතර, ඒ සෑම එකක්ම අධ්‍යාත්මික ශක්තිය, නිශ්චලතාවය සහ විශ්වීය ප්‍රඥාව විහිදුවයි. ශිවඃ ශර්වාඃ ශඹුරුමාපතිඃ පශුපතිඃ ඊෂාඃ පිනාකද්‍රිත් ගිරීශෝ …
Continue Reading
බිදුණු පැතුම් සැනින් ඉටුකරවන විශේෂ දුර්ගා දේව මාතා පූජාව
මෙම දුර්ගා දේව මෑණියන් උදෙසා පවත්වන දේව පූජාව හින්දු කෝවිල්වල හෝ ඕනෑම දේවාලයකදී දේව ගැතියකුට, දේව ගැතිවරියකට හෝ එසේ නැති නම් ඇදුරකුට වුවද කළ හැකිය. හැකි නම් ගුරු උපදෙස් ඇතිව තමන්ටද තම නිවෙසේදීම මෙම දේව පූජාව පැවැත්වීමට හැකියාව ඇත. ඒ අනුව තම නිවෙසේ ඊසාන දිශාව, උතුරු දිශාව හෝ නැඟෙනහිර දිශාවට මල් යහනක් සාදා ඒ මත කෙසෙල් කොළයක් දමා පුවක් මල් …
Continue Reading
මහා ලක්ෂ්මී දේව නමස්කාර ගාථා සහ ස්තෝත්‍රය
මහා ලක්ෂ්මී දේවතාවිය ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල්ම බැල්ම ලබා ගන්නත් පෝසත් වෙන්නත් ගොඩ දෙනෙක් ලොකුවට වියදම් කරලා යන්තර, තෙල් වගේ දේවල් මිලදී ගන්නවා. ලොකුවට වියදම් නොකර මහා ලක්ෂ්මි දේව බැල්ම පිහිට ලබාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිපල ලබපු නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ මගින් ප්‍රතිපල ලැබෙනවා කියල. …
Continue Reading
ඔඩ්ඩි වඬිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් නමදින ප්‍රබල මල් යහන් කවි මාලාවක්
සූනියම් දෙවියන් පිළිබඳ වැදගත් පැරණ කවි පෙළක්වන මෙය පහන් තබා පිහිට පතන්නන්ට ප්‍රයෝජන වන්නකි. මෙයින් කෙබඳු බලයක් ඇද්ද යන්නත්, වෙනත් ස්ත්‍රෝතයකින්, කවියකින්,කන්නලව්වකින සඳහන් නොවන කරුණු රැසක්ද අනාවරණය කෙරෙයි. පංචක්‍ෂරයට අධිපති හා යම දේවතා නමින් හැඳින්වෙනුයේ මෙම දෙවියන් බවත් මින් කියවේ. තෙද බල වරම් ලදසක්වල බාර හිමි සඳසමන් කූළු පව් වදකුජලාට සත් මුහුදු වැද ලද විවරණ තෙඳි න්‌මුර බාරවූ නියති න්‌මතූ …
Continue Reading
ශිව (ඊශ්වර) දේව නමස්කාරය (දේව ස්තෝත්‍ර සහ මන්ත්‍ර සමඟින්)
-
Editor
-
October 27, 2025
-
දෙවිවරු, දේව කන්නලව්, දේව මන්ත්‍ර, දේව ස්තෝත්‍ර, නමස්කාර, ශිව දෙවියන් (ඊශ්වර/මහා දේව)
-
#Deviyo, #Shiva, Mahadeva, ඊශ්වර, ශිව දෙවියන්
-
0 Comments
මේ ලොව ජීවත් වන සෑම දෙනාටම යම් යම් කරදර ගැටලු ඇතිවීම ස්වභාවිකය. නමුත් එසේ තමාට ගැටලුවක්, කරදරයක් සිදුවූ කල දෙවියන්ට භාරහාර වීම, පුද පූජා පැවැත්වීම, පිහිට පතා නොයෙක් දේවල් කිරීම මිනිස් ගතියකි. යම් අයකුට දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන්, දෙවියන් සිහි වන්නේ යම් කරදරයක් වූ විටයි. එවැනි අවස්ථාවල බොහෝ දෙනා දෙවියන්ගෙන් පිහිට හා ආරක්‍ෂාව අපේක්‍ෂා කරති. අප කථාකරන ඊශ්වර දෙවියෝ යනු හින්දු …
Continue Reading
කඳ සුරිඳුගේ මූල මන්ත්‍රයේ ශක්තිය ගැන විද්‍යාත්මක අනාවරණයක්
“ඕම් සරවණභවාය නමඃ” මන්ත්‍රය පිළිබඳවගැඹුරු විශ්ලේෂණයක්. මෙම විශ්ලේෂණයේ දී මන්ත්‍රයේ ව්‍යුහය, එහි අර්ථය, උපයෝගීතාව සහ ශක්ති හැසිරවීම් ක්‍රියාවලිය විද්‍යාත්මක හා අධ්‍යාත්මික පදනමකින් විස්තර කර ඇත. ඕම් සරවණභවාය නමඃ 1. හැඳින්වීම සහ මන්ත්‍රයේ ව්‍යුහය “ඕම් සරවණභවාය නමඃ” යනු හින්දු ආගමේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රකට මන්ත්‍රයකි. මෙය ස්කන්ධ, කාර්තිකේය හෙවත් මුරුගන් දෙවියන් වහන්සේට කරන ලද ප්‍රණාමයකි. මුරුගන් දෙවියන් යනු ශිව සහ පාර්වතී දෙවිවරුන්ගේ පුත්‍රයා වන අතර, ප්‍රඥාව, යුද ශක්තිය සහ ධර්මිෂ්ඨකම ආරක්ෂා කරන …
Continue Reading
සුනියම් දෙවියන්ගේ දේව ආශිවාර්දය ලැබීමට නම්..
දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක් දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත් විෂ්ණු කතරගම සමන් විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින් අනුමෝදන් කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත් ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන් පුද දෙන ගම්භාර සූනියම් දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන් නිවසටම පැමිණේ. සූනියම් දෙවියන් දේවත්වයෙන් ඇදහුවද මන්ත්‍ර …
Continue Reading