සුනියම් දෙවියන් පහදවා ගත හැකි ඉතා බලගතු “අංගාරූඩය”
සුනියම් දෙවියන් පහදවා ගැනීම සඳහා උන්වහන්සේ කෙරෙහි මහත් ඇල්මෙන් සහ කැපවීමෙන් වැඩ කටයුතු කරන අය භාවිතා කරන ඉතා ප්‍රබල මෙන්ම බලගතු මන්ත්‍ර කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන එකකි “අංගාරූඩය” මෙය අප ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් භාවිතා කරන් නාගවෛරෝඩිය මෙන්ම බලගතු මන්ත්‍ර දැහැනකි. මෙය බොහෝ ඇඳුරන් ආවේශ වීම සඳහාත් ඇඳුරු ආරක්ෂාව සඳහාත් භාවිතා කරයි. ඉතාමත් බලසම්පන්න මන්ත්‍ර දැහැනක් වන …
Continue Reading
සිද්ධ සූදියම් දෙවියන්ට හරියටම පහන් දැල්විය යුත්තේ කෙසේද..?
ශ්‍රී ලංකාවේ ගම් නගර වල නිවාසවල දෙවියන් වෙනුවෙන් දැල්වෙන පහන් පැල වලින් වැඩිම ප්‍රමාණයක් දැල්වෙන්නේ ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් වෙනුවෙන් බව ඔබ ඇතැම් විට නොදන්නවා විය හැක. ඊට හේතු මෙන්ම සැඟවුණු රහස් බොහෝමයක් ඇත. බොහෝ විට අපේ සිංහල බෞද්ධ ජනතාව තමාට වෙන පාඩු, අලාභ දුක්ගැනවිලි අනෙකා සමඟ කියා බෙදාහදාගත්තද තමාට වන ලාභයක්, වාසියක්, යහපතක් ගැන නම් ලෙහෙසියෙන් කටක් …
Continue Reading
ඔඩ්ඩි වඬිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් නමදින ප්‍රබල මල් යහන් කවි මාලාවක්
සූනියම් දෙවියන් පිළිබඳ වැදගත් පැරණ කවි පෙළක්වන මෙය පහන් තබා පිහිට පතන්නන්ට ප්‍රයෝජන වන්නකි. මෙයින් කෙබඳු බලයක් ඇද්ද යන්නත්, වෙනත් ස්ත්‍රෝතයකින්, කවියකින්,කන්නලව්වකින සඳහන් නොවන කරුණු රැසක්ද අනාවරණය කෙරෙයි. පංචක්‍ෂරයට අධිපති හා යම දේවතා නමින් හැඳින්වෙනුයේ මෙම දෙවියන් බවත් මින් කියවේ. තෙද බල වරම් ලදසක්වල බාර හිමි සඳසමන් කූළු පව් වදකුජලාට සත් මුහුදු වැද ලද විවරණ තෙඳි න්මුර බාරවූ නියති න්මතූ …
Continue Reading
සුනියම් දෙවියන්ගේ දේව ආශිවාර්දය ලැබීමට නම්..
දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක් දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත් විෂ්ණු කතරගම සමන් විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින් අනුමෝදන් කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත් ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන් පුද දෙන ගම්භාර සූනියම් දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන් නිවසටම පැමිණේ. සූනියම් දෙවියන් දේවත්වයෙන් ඇදහුවද මන්ත්‍ර …
Continue Reading