Dark

Auto

Light

Dark

Auto

Light

කඩවර දේව කට්ටු ගැන හරියට දැනගන්න

බොහෝ කලකට පෙර සහ අද පවා, මේ රටේ ජනතාව විශ්වාස කර ඇත්තේ කඩවර සමහර විට දෙවියෙකු මෙන් වන අතර සමහර විට යක්ෂයෙකු මෙන් වන බවයි. ඔවුන් සිතන්නේ කඩවර දෙවියන් හෝ කඩවර ආරච්චි ලෙස හඳුන්වන මෙම දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටීමට, අකුරට, නූලට, වෙලාවට, කලාවට, පිළිවෙළට, පිරිසුදුවට අවශ්‍ය ගනුදෙනු බේරීම අවශ්‍ය බව මිනිසුන් විශ්වාස කරයි. කඩවර දෙවියන් ගැන කතා කරන විට, ඔවුන් සෑම විටම මුලින්ම සඳහන් කරන්නේ කඩවර හත් කට්ටුවයි.

1. තෙල් කඩවර
2. මල් කඩවර
3. ගොළු කඩවර
4. ගොපලු කඩවර
5. රීරි කඩවර
6. දළ කඩවර
7. සොහොන් කඩවර 

කඩවර දොළොස් කට්ටුවක් ගැනද භාවිතයේ එයි. ඒ මේ අයුරිනි.

01. තෙල් කඩවර
02. මල් කඩවර
03. අඳුන් කඩවර
04. සඳුන් කඩවර
05. ආසමේ කඩවර
06. තොටයක් කඩවර
07. මැදියන් කඩවර
08. තනි කඩවර
09. මල් කඩවර
10. ගිනි කඩවර
11. ගොපලු කඩවර
12. රත්න කඩවර

සමහර පලත්වලට අවෙනිකව කඩවර කට්ටු 67, ලෙසත් හදුන්වන ලදි කඩවර යක්ෂ කුල කිපයක්ම ඇත ඒවගෙම කඩවර යක්ෂ සමගම් යක්ෂ බොහොමයක් ඇත. ලංකාවේන් උපන් ප්‍රධාන දේවතාවෙක් වන මෙම දේවතාව හරහා වෙනම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයක් පවති. මෙම 67 දෙනාගෙන් ප්‍රධානීන් 07 දෙනෙකි. මෙයින් “සෙනෙවිරත්න මුල් කඩවර” ප්‍රධානියාය. ඉතිරි සය දෙනා නම් කිතගම හිටි බණ්ඩාර, තීරාමුල්ලේ යස බණ්ඩාර, මළල බණ්ඩාර, කුමාර බණ්ඩාර, කපුරු බණ්ඩාර සහ කළු කුමාර බණ්ඩාර වෙති.

1 ගිනි කඩවර
2 ජල චඩවර
3 ගොලුපත් කඩවර
4 තේල් කඩවර
5 තොට කඩවර
6 තනි කඩවර
7 ලේ කඩවර
8 ගොපලු කඩවර
9 තේව කඩවර
10 සෝහොන් කඩවර
11 සේනවිරත්න මුල් කඩවර
12 වේල්ලස්සේ කඩවර
13 කොහොඛ කඩවර
14 පේරියන් කඩවර
15 දොලෝස් කඩවර
16 දේවොල් කඩවර
17 දේමල කඩවර
18 දේහුරන් කඩවර
19 කලු කඩවර
20කුමාර කඩවර
21කුමාර රත්න කඩවර
22 සදුන් කඩවර
23 රීරි කඩවර
24 සිරිකඩවර
25 සීරි කාලී කඩවර
26 වැදියක් කඩවර
27 නල්ල කඩවර
28 නව කට්ටු කඩවර
29 වහන්ස කඩවර
30 නලපත් කඩවර
31 කලුගල් කඩවර
32 කම්බිලි කඩවර
33 පන්තිස් කඩවර
34 පන්දන් තේවේ කඩවර
35 පුලුටු කඩවර
36 පිල්ලි කඩවර
37 පිස්සි කඩවර
38 පිනිදිය තේව කඩවර
39 දල කුමාර කඩවර
40 දල කඩවර
41 දල රාජ කඩවර
42 රකින කඩවර
43 දකුණු තේව කඩවර
44 මල්දොරතේව කඩවර
44 රතී කඩවර
45 මල් කඩවර
46 මැදියම් කඩවර
47 මාය කඩවර
48 මහා කඩවර
49 මදන කඩවර
50 මධ්‍යම කඩවර
51 මහකලු කඩවර
52 අලුයම් කඩවර
53 ආදී කඩවර
54 අබුත කඩවර
55 ශ්‍රී කඩවර
56 හත්කට්ටු කඩවර
57 හැන්දැ කඩවර
58 හත්සලු කඩවර
59 අජිර්ණ කඩවර
60 ඇදීරි කඩවර
61 අලුත් කඩවර
63 හොරසේ කඩවර
64 සත් කඩවර
65 සමයන් කඩවර
66 තනිපල කඩවර
67 සපුමල් කඩවර



Leave A Comment