Dark

Auto

Light

Dark

Auto

Light

සුමන සමන් දේව නමස්කාරය

සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි. සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි.

ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්යයෙන් ඔබට ද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවාටද පින් අනුමෝදන් කරන්න.

(ඔබගේ ඇති නියම ශ්‍රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.)

විශේෂ ආශිර්වාදයන් සඳහා සුමන සමන් දෙවියන් වන්දනා කල යුතු ආකාරය

දිශාව: උතුරු දිශාව

දිනය: සඳුදා

මල්: සමන්පිච්ච

තෙල්: තැඹිලි තෙල්

කොළ: බුලත් කොළ

වේලාව: 1.00 ත් 1.24 ත් අතර

සමන් දෙවියන්ට වන්දනා කොට පිං අනුමෝදන් කරන ගාථා

ශුභ්‍ර වර්ණාහි දේවේන
දිව්‍යාභරණ භූසිතං
කුංජරං වාහනං වෛච
සුමන දේවෝ නමෝ වරම්


සම්බුද්ධ පාද වර ලාංජන සෝභිතම්හි
වාසෝ සමන්ත ගිරි මුද්දනී දේවරාජා
පුඤ්ඤාණු මොධිය ඉමං සුමනාභිදානෝ
පාලෙතු මං සතන සාත හිතා වහන්තු

Leave A Comment