Dark

Auto

Light

Dark

Auto

Light

කඳ සුරිඳුගේ ප්‍රේම රාජිනිය වූ වල්ලිමාතා දෙවඟන

කතරගම දෙවියන්ගේ ලාංකේය බිරිය වන්නීය. කුවේණියගේ වැඩිමහල් අක්කා යනුවෙන්ද වැදි ජනයා අතර ප්‍රකටය. කතරගම පුදබිමේ සියඹලා ගසක් දක්නට ඇත. එහි ඇති විශාල බෙනය මුලදී වල්ලී මාතාව ප්‍රථම වරට කතරගම දෙවියන්ට හමුවී යැයි එක්තරා පුවතකි. තවත් පුවතක් වන්නේ මැණික් ගඟ අසබඩ එක්තරාගල් ගුහාවකදී හමුවූ බවකි. අදත් සෙල්ල කතරගම මැණික් ගඟ යාබද එම ගුහාව ඇත්තේ වල්ලිමාතා දේවාලයත් සමඟමය. කඳ කුමරු ඇය සොයාගෙන …

Continue Reading

ස්කන්ධ කුමාර දෙවියන්ගේ උප්පත්ති කතාව

ස්කන්ධ කුමාර දේව පුරාණය’ කතරගම දෙවිඳුන්ගේ උපත විචිත්‍රවත් කරන කතා පුවතකි. හින්දු දේව පුරාණයේ සඳහන් අයුරින් ස්කන්ධ කුමරුගේ උත්පත්තිය සිදුව ඇත්තේ දෙවියන්ට මෙන්ම නරයන්ටද සිදුවූ ව්‍යසනයකින් බේරා ගැනීම සඳහාය. හින්දු දේව පුරාණය අනුව ‘මුරුගන්’ හෙවත් ‘මුරුකන්’ යනු ඊශ්වර, විෂ්ණු, මහා බ්‍රහ්ම යන ත්‍රිමූර්තියේ ශක්තිය වේ. මුරුගන් යන ප්‍රකට නාමයෙන් හින්දුන් ස්කන්ධ දෙවියන්ව හඳුන්වනු ලබන්නේ එම ත්‍රිමූර්තිය මුල්කර ගෙන යැයි පැවසේ …

Continue Reading