කාලි දේව මැණියන්ට වන්දනා කිරීමෙන් ගැටලු තවත් උග්‍ර වේද?
සමහර විට, මිනිසුන් එකම විශාල, බලවත් දේවතාවිය මහා පාර්වතී, ශ්‍රී මහා දුර්ගා හෝ මහා කාලි වැනි විවිධ නම් වලින් හඳුන්වයි. නමුත් ඇත්ත වශයෙන්ම, ඒ සියල්ල එකම අපූරු මව් දේවතාවිය සඳහා වෙනස් නම් පමණි. ඇය මිනිසුන්ට, සතුන්ට, ශාකවලට – සෑම දෙයකටම ජීවය දුන් ආදරණීය මවක් වැනිය, විශාලතම සාගරයට වඩා අප සැමට ආදරය කරයි. විශ්වය නිර්මාණය කළේ ඇයයි – දෙවිවරුන් සහ විවිධ …
Continue Reading
මහා භද්‍රකාලි මෑණියන් හින්දු දෙවඟනක් ද..?
පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක් ලෙසද හැඳින්වේ.ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ භර්‍යාව වන්නෙද මෙතුමියයි.කාලි මෑණියන්ගේ වාහනය ලෙස සලකන්නේ ව්‍යඝ්‍රයාය.හෙල්ල,කඩුව,දුනු ,ඊතල,ත්‍රිශූලය,නෙළුම් මලක්,යගදාවක්,සංඛයක් වැනි දෑ අත්වල දරා සිටියි.රූමත් බවින් අගතැම්පත් තැනැත්තියක් ලෙස දුර්ගා මාතාව හඳුන්වයි. නම ඇසූ පමණින් හිත …
Continue Reading
මහා භද්‍රකාලී දේව මෑණියන් ගැන
මහා කාලි දේවිය යනු ආධි ශක්ති මහා මාතවගේ ප්‍රධාන ඥාන ස්වරූප දහය් වන කාලි , තාරා , ශෝඩෂී , භුවනේශ්වරී , භෛරවී , චින්නමස්තා , ධූමාවතී , බගලාමුඛී , මාතාංගි සහ කමලා යන දශ මහා විද්‍යාවන්ගෙන් පලමු විද්‍යාව ලෙස කාලි ස්වරූපය හැදින්විය හැකිය. මහා කාලි දේවියගේ පහලවීම ගත් කල ඇයගේ පහලවිම පිලිබඳව නිශ්චිතවම කිව නොහැක.හේතුව වන්නේ සමස්ත විශ්වයේම ආරම්භය සහ …
Continue Reading