වල්ලි මෑණියන්ගේ දිව්‍යමය ආකර්ෂණය සහ වන්දනාවේ අනුහස්
කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන්ගේ හදවත දිනාගත්, ස්වභාවධර්මයේ දියණියක ලෙස සැලකෙන වල්ලි මෑණියන් යනු හුදෙක් පෙම්වතියක පමණක් නොව, අපරිමිත කැපවීමේ සහ භක්තියේ සංකේතයකි. වැදි කුලයේ හැදී වැඩුණු වල්ලි මෑණියන්, කතරගම දෙවියන් (ස්කන්ධ කුමාර ) තමා සොයා එනතුරු වසර ගණනාවක් දැඩි වතපිළිවෙත් රකිමින් කුරක්කන් හේන් රැක්කාය. ජනප්‍රවාදයට අනුව, දෙවියන් මහලු වෙසින් පැමිණ ඇය පරීක්ෂා කළ අවස්ථාවේදී පවා ඇය සිය ප්‍රතිපත්තිය වෙනස් …
Continue Reading
කඳ සුරිඳුගේ ප්‍රේම රාජිනිය වූ වල්ලිමාතා දෙවඟන
කතරගම දෙවියන්ගේ ලාංකේය බිරිය වන්නීය. කුවේණියගේ වැඩිමහල් අක්කා යනුවෙන්ද වැදි ජනයා අතර ප්‍රකටය. කතරගම පුදබිමේ සියඹලා ගසක් දක්නට ඇත. එහි ඇති විශාල බෙනය මුලදී වල්ලී මාතාව ප්‍රථම වරට කතරගම දෙවියන්ට හමුවී යැයි එක්තරා පුවතකි. තවත් පුවතක් වන්නේ මැණික් ගඟ අසබඩ එක්තරාගල් ගුහාවකදී හමුවූ බවකි. අදත් සෙල්ල කතරගම මැණික් ගඟ යාබද එම ගුහාව ඇත්තේ වල්ලිමාතා දේවාලයත් සමඟමය. කඳ කුමරු ඇය සොයාගෙන …
Continue Reading
ස්කන්ධ කුමාර දෙවියන්ගේ උප්පත්ති කතාව
ස්කන්ධ කුමාර දේව පුරාණය’ කතරගම දෙවිඳුන්ගේ උපත විචිත්‍රවත් කරන කතා පුවතකි. හින්දු දේව පුරාණයේ සඳහන් අයුරින් ස්කන්ධ කුමරුගේ උත්පත්තිය සිදුව ඇත්තේ දෙවියන්ට මෙන්ම නරයන්ටද සිදුවූ ව්‍යසනයකින් බේරා ගැනීම සඳහාය. හින්දු දේව පුරාණය අනුව ‘මුරුගන්’ හෙවත් ‘මුරුකන්’ යනු ඊශ්වර, විෂ්ණු, මහා බ්‍රහ්ම යන ත්‍රිමූර්තියේ ශක්තිය වේ. මුරුගන් යන ප්‍රකට නාමයෙන් හින්දුන් ස්කන්ධ දෙවියන්ව හඳුන්වනු ලබන්නේ එම ත්‍රිමූර්තිය මුල්කර ගෙන යැයි පැවසේ …
Continue Reading
කඳ සුරිඳුගේ මූල මන්ත්‍රයේ ශක්තිය ගැන විද්‍යාත්මක අනාවරණයක්
“ඕම් සරවණභවාය නමඃ” මන්ත්‍රය පිළිබඳවගැඹුරු විශ්ලේෂණයක්. මෙම විශ්ලේෂණයේ දී මන්ත්‍රයේ ව්‍යුහය, එහි අර්ථය, උපයෝගීතාව සහ ශක්ති හැසිරවීම් ක්‍රියාවලිය විද්‍යාත්මක හා අධ්‍යාත්මික පදනමකින් විස්තර කර ඇත. ඕම් සරවණභවාය නමඃ 1. හැඳින්වීම සහ මන්ත්‍රයේ ව්‍යුහය “ඕම් සරවණභවාය නමඃ” යනු හින්දු ආගමේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රකට මන්ත්‍රයකි. මෙය ස්කන්ධ, කාර්තිකේය හෙවත් මුරුගන් දෙවියන් වහන්සේට කරන ලද ප්‍රණාමයකි. මුරුගන් දෙවියන් යනු ශිව සහ පාර්වතී දෙවිවරුන්ගේ පුත්‍රයා වන අතර, ප්‍රඥාව, යුද ශක්තිය සහ ධර්මිෂ්ඨකම ආරක්ෂා කරන …
Continue Reading