Dark

Auto

Light

Dark

Auto

Light

සෙනසුරු අපල දුරුකරන, සෙත් වඩන පිළියම්

සෙනසුරු යනු දුකට අධිපති ග්‍රහයා ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වයි. පෙර භවයේ කරන ලද පින් සහ පව් මේ දශාව ලැබූ විට අත්කර දෙනු ඇත. හැමෝටම හොඳක් නැති, හැමෝටම නරකත් නැති සෙනසුරු ග්‍රහයා මේෂ රාශියේදී නීච වන අතර තුලා රාශියේදී උච්ච වෙයි. මකර, කුම්භ වන තමන්ගේ රාශි දෙකේහි ස්වක්ෂේත්‍රවත් බුධ හා සිකුරු සමඟ මිත්‍රවත් කටයුතු කරයි. වැඩකරන ජනතාව නියෝජනය කරන අතර නුග වෘක්ෂය …

Continue Reading

ග්‍රහ අපල දූරුකරන සරල පිළිවෙත් කිහිපයක්

රවිට ඊශ්වර, කතරගම, දෙවියන්ට සෙත් කවි කීම, දේව පූජාවන් පැවැත්වීම, රතු මල් පූජා කිරීම, දෙවියන්ට බාරවීම, කිරි ගවයින්ට ආහාරදීම සහ සාත්තු කිරීම, ඉඹුල් පැලයක් නිවෙසට නැඟෙනහිර දිශාවේ සිටුවා සාත්තු කිරීම, දිනපතා බෝධි පූජා පැවැත්වීම යහපත් ප්‍රතිඵල ගෙනදේය. සඳුට සමන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට සෙත් කවි කීම, බාරහාර වීම, ගජ ඇතුන්ට ආහාරදීම, සාත්තු කිරීම කරන්න, දුප්පතුන්ට සුදු රෙදි පරිත්‍යාග කරන්න. කහ මල් …

Continue Reading

ඔබේ කේන්දරයෙත් සැගවුණු රාජයෝගයක් තිබේද..?

ඕනෑම ජන්මියකුගේ කේන්දරයක ග්‍රහයෝග දක්නට ලැබේ. මේ අතරින් කලාතුරකින් යම් ජන්මියකුගේ කේන්දරයක විශේෂ රාජ යෝග පිහිටා ඇති අන්දම දක්නට ලැබේ. මේ කාල සීමාවේද රාජ යෝග පිළිබඳ වැඩි වශයෙන් කතා බහට බඳුන් වන ආකාරය ද දක්නට ඇත. එනිසා රාජයෝග පිළිබඳ වැඩිදුරටත් විමර්ශනාත්මක විග්‍රහයක යෙදීම මේ ලිපියේ අරමුණ වෙයි. විශේෂයෙන්ම රාජ යෝගයක් යෙදුණු විට ජන්මියාගේ වැදගත් බව පුද්ගල පෞරුෂය නිතැතින්ම ඉහළ නැංවේ. …

Continue Reading

වසර 18ක් පුරා පවතින රාහු අපලයෙන් මිදීමට ප්‍රතිකර්ම

බොහෝ දෙනෙක් රාහුගෙ අපලය නිසා පිඩා විදියි. වසර 18 පවතින රාහු මහ දසාව කෙනෙකුට සුබ මෙන්ම අසුබ පලත් ගෙනදේ. ඇතැමුන් බිය වී රාහු දසාව සමඟ ගෙවී යන කාලය නරක කාලයක් ලෙස සැලකුවද නිසි වත් පිළිවෙත් සහ ප්‍රතිකර්ම කළහොත් එය අපල කාලයක් නොව වඩාත් සුභ කාලයක් උදාකර ගත හැකිවනු ඇත. රාහු ස්වරූපය දක්වා ඇත්තේ නයි පෙනයක් සහිත හිසක් ඇති අත් පා …

Continue Reading