
ලෝකය මැවූ මහා බ්රහ්මයා පව්කාරයෙකු වුණේ කොහොමද?
- Editor
- October 25, 2025
- මහා බ්රහ්ම දෙවියන්
- #Deviyo, Maha barkma, මහා බ්රහ්ම
- 0 Comments
මිනිසා විසින් විදින්නා වූ දුක්ඛදායක දේ මෙන්ම සැපදායක දේ හෝ ප්රීතිදායක, මධ්ය්ස්ථාදායක වින්දනයට හේතුව මැවුම්කාරයා වන ඊශ්වර විසින් (මැවුම්කරු විසින්) මවා ඇති ආකාරයෙනි. එනම්, මිනිසා වනාහි දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔහුගේ අධිෂ්ඨානයේ ප්රතිඵලයක් වෙයි. අපගේ ඉරණම, වාසනාව රැදී ඇත්තේ දෙවියන් වහන්සේය. මිනිසාගේ දෛවය ඔහු විසින් කල් ඇතිව තීරණය කර ඇත්තේය. මිනිසාට නිදහසේ හිතන්නට හා ක්රියාකරන්නට අවසර දී ඇත්තේය. ඒ මහා බ්රහ්මයා …
Continue Reading