Dark
Auto
Light
දේව වන්දනාව සහ ඇදහීම යන දෙකම අපගේ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතයට අතිශය වැදගත් වන අතර මනුෂ්‍යයා තමන්ට වඩා උසස් වූ බුදු, පසේ බුදු, මහ රහතන් ඇතුළු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටත්,දෙවි දේවතාවන්ටත්, හෝ විශ්ව ශක්තියකට ගෞරවයෙන්, ආදරයෙන් සහ විශ්වාසයෙන් යුතුව සිදු කරන ආචාරානුෂ්ඨාන හා පූජා ක්‍රියා වේ.
© 2025 Copyrights by Deviyo.lk. All Rights Reserved.