Dark

Auto

Light

Dark

Auto

Light

ලෝකය මැවූ මහා බ්‍රහ්මයා පව්කාරයෙකු වුණේ කොහොමද?

මිනිසා විසින් විදින්නා වූ දුක්ඛදායක දේ මෙන්ම සැපදායක දේ හෝ ප්‍රීතිදායක, මධ්‍ය්ස්ථාදායක වින්දනයට හේතුව මැවුම්කාරයා වන ඊශ්වර විසින් (මැවුම්කරු විසින්) මවා ඇති ආකාරයෙනි. එනම්, මිනිසා වනාහි දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔහුගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වෙයි. අපගේ ඉරණම, වාසනාව රැදී ඇත්තේ දෙවියන් වහන්සේය. මිනිසාගේ දෛවය ඔහු විසින් කල් ඇතිව තීරණය කර ඇත්තේය. මිනිසාට නිදහසේ හිතන්නට හා ක්‍රියාකරන්නට අවසර දී ඇත්තේය. ඒ මහා බ්‍රහ්මයා …

Continue Reading

මහා බ්‍රහ්මයාගේ උත්පත්ති කථාව

මහණෙනි, විකසිත වන ලෝකයේ එනම්, විවට්ඨමාන යුගයේ ආරම්භයේදී ප්‍රථමයෙන් පහළ වූ ජීවියාගේ සිතෙහි මෙවන් අදහසක් පහළ විය. මම මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල දිනූ, සියල්ල දත්, දකින, සියල්ල නිර්මාණය කරන කතෘ වූ නිර්මාතෘ වූ සියල්ල යටතේ තබාගෙන ඒ ඒ දේ ඒ ඒ තැනට යොදන උපන් හා උපදින්නට සිටින සියලු දෙනාගේ පියා වන මහා බ්‍රහ්මයා මම වෙමි. මේ සියලු දෙනා මම මැවීමි. …

Continue Reading

තුන් ලොවටම අධිපති ශක්‍ර දෙවියන්

අතීත සසර තුළ කර ඇති පිං ප්‍රමාණය මත දෙවියන් හීන, මධ්‍ය, ප්‍රනීත ලෙස කොටස් තුනකට වර්ග වේ. ඒ අනුව ශක්‍රයා ප්‍රනීත දෙවි ගණයට අයත් වේ. එසේ වන්නේ සක් දෙවිඳු අතීත සසරේ අසාමාන්‍ය ලෙස බොහෝ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා කළ අයකු වීම නිසාය. ප්‍රනීත දෙවිවරයෙක් වන ශක්‍රයාගේ ශරීරය වටා විශාල රශ්මි මාලාවක් හෙවත් අන් කිසිදු දෙවියකුට නොමැති විශාල ආලෝකයක් …

Continue Reading

(අව) ජාතක බුද්ධිමතා.. (බුධ දෙවි)

බුධ දෙවියන් ගැන තරමක් විවාදාත්මක විය හැක කතාවක් හින්දු සාහිත්‍ය යේ හමුවේ. මෙය හුදු දැනගැනීම සදහා පමනක් වෙන අතර කිසිවක් කිසිවෙකු අපහසුතාවයට පත් කිරීම සදහා වත් යමක් උලුප්පා දැක්වීමට වත් නොවේ. කතාව ආරම්භ වන්නේ බ්‍රහස්පතිගෙ බිරිදගෙන් හා චන්ද්‍ර දෙවියන්ගෙනි. චන්ද්‍ර දෙවියන්ට එක්තරා යාගයක් බ්‍රහස්පති ගේ මූලිකත් වයෙන් සිදු කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් මේ වන විට සුර අසුර යුද්ධය නිසා …

Continue Reading

සුනියම් දෙවියන්ගේ දේව ආශිවාර්දය ලැබීමට නම්..

දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක්‌ දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත්‌ විෂ්ණු කතරගම සමන්‌ විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින්‌ අනුමෝදන්‌ කිරීමෙන්‌ ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත්‌ ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන්‌ පුද දෙන ගම්භාර සූනියම්‌ දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන්‌ නිවසටම පැමිණේ. සූනියම්‌ දෙවියන්‌ දේවත්වයෙන්‌ ඇදහුවද මන්ත්‍ර …

Continue Reading

ඔබටත් සිහිනෙන් දෙවිවරු පෙනෙනවාද?

ඔබ දන්නවාද දෙවියන් සැමට වඩා සිහිනයෙන් පෙනී සිටින්නේ දෙවියන්ට යහපත් මනසින්, දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින්, සත්යය භක්තියකින්, ගෞරවයකින් යුතුව පුද පූජාවන් හා වන්දනාවන් කරනා බැතිමතුන්ටයි. යම් දෙවියකු වෙනුවෙන් අපේ ගෞරවය, භක්තිය, විශ්වාසය අධික නම්, ඔබට වැඩි වශයෙන් එම දෙවියන්ගේ පිහිට ආධාර ලැබෙනා බව පිළිගන්නේ නම්, තමන් එම දෙවියන්ගේ සැබෑ බැතිමතකු ලෙස පිළිගන්නේ නම්, එවැනි බැතිමතුනට එම දෙවියන් සිහිනයෙන් දර්ශනය වීම …

Continue Reading

බූමාටු දෙවිවරු කියන්නේ කවුද ?

​දෙවිවරු සහ දේවලෝක තමන්ට රැකවල් සලසන දෙවි පිරිසක් වෙතැයි මිනිස්සු සිතති. එයින් එක් පිරිසක් වන්නේ බූමාටු දෙවියන්ය. භූමාටු දෙවිවරුන් යනු කවුද? සසරින් එතෙරවීම සඳහා දෙවිවරුන් ගෙන් අපට පිහිටක් ලැබේද? මේ පිළිබඳ කතා කිරීම සඳහා අපි පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොරගොල්ලාගම උපරතන හිමියන් සම්බන්ධ කර ගත්තෙමු.    දේව සංකල්පයේ ආරම්භය කෙසේ වීද? පිළිබඳ කතා කළොත්…    දේව සංකල්පය …

Continue Reading

දෙවිවරුන්ගේ නොහොබිනා වැඩ

දෙවි කෙනෙක් කිව්වම අපිට ඇති වෙන්නේ ඉතා උතුම් කෙනෙක් කියන හැඟීම. අපි හිතන්නේ දෙවිවරු වැරදි වැඩ කරන්නේ නෑ කියලා. එහෙම අපි හිතන්නේ අපිට වැඩිපුරම බලපාලා තියෙන්නේ බෞද්ධ දේව සංකල්පය නිසා. ඒත් අපි වඳින පුදන හින්දු දෙවිවරු ගත්තොත් කතාව වෙනස්. ඒ අය ගැන හිතලා බලද්දි අපිට හිතෙන්නේ දෙවිවරු  කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු වගේම පිරිසක් කියලා. ඒ තරම්ම හොඳ වැඩ වගේම හොඳයි කියලා …

Continue Reading

ශිව දෙවියන් ගැන

ශිව දෙවි වන්දනාව අපේ රටේත් ඉන්දියාවෙත් ජනප්‍රිය ඇදහීමකි. හින්දු ආගමේ මූලිකයෙකු වන ශිව දෙවියන්ගේ ලිංගයට වැඳුම් පිදුම් කිරීම අපේ රටේ පොළොන්නරු යුගයටත් එපිට කාලයේ සිටම සිදු වී තිබෙන බවට සාධක තිබේ. මේ ශිව දෙවි අපේ කතරගම දෙවියන්ගේ පියාණන් වන දෙවි කෙනෙකි. ඉතින් ඒ දෙවි ගැන කරුණු කාරණා ටිකක් අපි දැන ගමු. 1. ශිව දෙවියන්ගේ තැන ශිව දෙවි යනු හින්දු ආගමේ …

Continue Reading