විෂ්ණු දේව ප්‍රසාදය සහ ආරක්ෂාව ලැබෙන මන්ත්‍රයක්
මන්ත්‍රය: ඕං හ්රීං ඉන්ද්රගුරු නාරායනේ ත්රීවේරු නෛයිර්ජර් කොරඩුම් දස අවතාර ධාරින ශ්‍රී නාරායන ස්වාමියාණෝ ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි නමෝ නමඃ ඕං චන්ද්‍ර ගුරු නාරායනේ කෛයිර ශ්‍රී වේරුම් පුර වන්දනානේ ඉක් ක්‍රී කඩයුම් ශ්‍රී විෂ්ණු නාරායනේ දිෂ්ටි දිෂ්ටි මහා නාරායන දේව ස්වාමියාණෝ නමෝ නමඃ ඕං හ්රාං හ්රාං ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි හරි මුරිංචි අලංචි අහාලුම් ඉගුලුම් මහා බල කුමාර ධරනේ භාන්දු …
Continue Reading
විෂ්ණු දෙවියන් බෞද්ධ වුණේ කොහොමද?
සිරිලක බුදු සසුන සුරකින දෙවිඳුන් කවුරුන් ද යනුවෙන් නැගෙන පැනයකට පැහැදිලි පිළිතුරක් තිබේ. එනම් විෂ්ණු දෙවියන් යන්න ය. බෞද්ධ සූත්‍ර පිටකයේ හරය අනුව භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස විසින් භාර ගත යුතු බුදු සසුනේ ආරක්ෂාව දෙවි කෙනෙකුන් හට භාර කිරීම අපගේ දේශීය ජන සම්ප්රදායේ පමණක් සඳහන් වන්නකි. ත්‍රිපිටක සාහිත්‍යයේ කිසිම තැනක සඳහන් නොවන දෙවි කෙනෙකුන් විසින් ලක්දිව බුදු …
Continue Reading
ශ්‍රී විෂ්ණු දෙවියන්..
ශ්‍රී ලංකාව සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳව ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ විෂ්ණු දෙවියන්ටය. එමෙන්ම නවග්‍රහ මණ්ඩලයේ අධිපතියා වන්නේද චිෂ්ණු දෙවිදුන්ය. ලංකාවේ විෂ්ණු දෙවියන්ගේ මූලස්ථානය මාතර – දෙවුන්දර පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 907 පමණ මෙතුමා වෙනුවෙන් කැප කළ දේවාල ඇත්තේ ය. නීල වර්ණ ශරීරයක් හිමි එතුමාගේ වාහනය ගුරැලාය. ප්‍රධාන ආයුධය චක්‍රායුධය වේ. මෙතුමා ලෝකයට අවතාර දහයකින් පහළ වී …
Continue Reading