Dark

Auto

Light

Dark

Auto

Light

අමනුෂ්‍ය බලපෑම්, වස් දොස් දුරුකොට සෙත සලසන “දෙහි කැපීම”

​ඔබ විශ්වාස කළත් නැතත්, ඇසට නොපෙනෙන “කළු ඕරා” (Black Aura) නැතිනම් අසුභ ශක්තීන් ඉවත් කරන්නට හෙළ වෙදකමේ මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයේ එන බලගතුම ක්‍රමය තමයි දෙහි කැපීම. හැබැයි මේක නිකම්ම ගිරයක් අරන් දෙහි ගෙඩියක් කපන එකක් නෙවෙයි. අප අවට ඇති සෘණාත්මක බලපෑම් නිසා අපගේ ශරීරය වටා ඇති ස්වභාවික ශක්ති වළල්ල කිලිටු වේ. දෙහි යනු එම ශක්තීන් උරා ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති …

Continue Reading

බුදු දහමට අනුව මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබෙන හැටි

දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබට ඉල්ලීමක් හෝ යාච්ඤාවක් පමණක් කළ නොහැක. බුදුන්ගේ ඉගැන්වීම්වල සඳහන් වන්නේ දෙවියන්ගේ ආදරය සහ යහපත් දේ ලබා ගැනීමට නම්, කරුණාව සහ අවංකකම වැනි යහපත් ගුණාංග මිනිසුන්ට තිබිය යුතු බවයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ: ​1. පින් අනුමෝදන් කිරීම (පත්තානුමෝදනා) ​බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී (පාඨලීගාමයේදී) දේශනා කර …

Continue Reading

කාන්තාවන් පසුපස ඇවිත් වින කරන කළුකුමාර දෝෂය

ජාති – ආගම්, කුල – මල, ගම් – නගර භේදයකින් තොරව සෑම තරාතිරමකම ජනතාව මුහුණ දෙන, බියට සහ පීඩාවට ලක්වන අමනුෂ්‍යය දෝෂයකි මෙම කළුකුමාර දෝෂය. ඒ මෙම කළුකුමාර දෝෂය ළමා වයස ගෙවී වැඩිහිටි වියට පැමිණෙන ගැහැනු දරුවන්ට බොහෝ විට ඇති කරනු ලබන බැවිනි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ තරුණ වියට එළැඹෙන ගැහැනු දරුවකු මල්වර වීම නොහොත් වැඩිවියට පත්වන විට නිකුත්වන රුධිරියට …

Continue Reading

සෙනසුරු අපල දුරුකරන, සෙත් වඩන පිළියම්

සෙනසුරු යනු දුකට අධිපති ග්‍රහයා ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වයි. පෙර භවයේ කරන ලද පින් සහ පව් මේ දශාව ලැබූ විට අත්කර දෙනු ඇත. හැමෝටම හොඳක් නැති, හැමෝටම නරකත් නැති සෙනසුරු ග්‍රහයා මේෂ රාශියේදී නීච වන අතර තුලා රාශියේදී උච්ච වෙයි. මකර, කුම්භ වන තමන්ගේ රාශි දෙකේහි ස්වක්ෂේත්‍රවත් බුධ හා සිකුරු සමඟ මිත්‍රවත් කටයුතු කරයි. වැඩකරන ජනතාව නියෝජනය කරන අතර නුග වෘක්ෂය …

Continue Reading

ආවාට ගියාට මැණික් පලදින්න එපා..!

මැණික් අලංකාරයට වඩා වැඩි යමක් ලෙස ඔබගේ ශක්තිය වැඩි දියුණු කිරීමට, ඔබේ දුර්වලතා සමතුලිත කිරීමට සහ අසුබ ග්‍රහ බලපෑම් අවම කිරීමට මෙන්ම ධනාත්මක ශක්ති කම්පන රැගෙන ඒමට උපකාරී වෙයි. ඔබගේ ලග්නාධිපතියා අනුව ඔබට ගැළපෙන මැණික් ගල් විවිධය. නිවැරදි මැණික පැලදීමෙන් පැහැදිලි මනස, විශ්වාසය, සන්සුන් භාවය හා සමෘද්ධිය ලබා ගත හැකි වන අතර අපලවලින් මිදීමට ද යහපත්ය. මේෂ – රතු කොරල් …

Continue Reading

අදුනක් නිවැරදිව සාදාගෙන ජීවම් කර බලන ආකාරය (මුල් සිට අගට)

අඳුන් වර්ග බොහෝමයක් ඇත. දේව අඳුන්, යක්ෂ අඳුන්, ප්‍රේත අඳුන්, පාතාල අඳුන්, කරුවළ අඳුන් සහ වෙනත් අමනුෂ්‍ය බලපෑම් මත ක්‍රියාත්මක වන්නා වූ අඳුන් ශාස්ත්‍රය තුළ ගැබ් ව ඇත. එයින් බෙහෙත්, තෙල්, ශාක, සත්ත්ව කොටස් ගෙන සකසා ගන්නා අඳුන් බොහොමයක් ඇත. ඇසේ ගා බලන නේත්‍රා අඳුන්, පීරිසියේ ගා බලන අඳුන්, හෙප්පුවේ ගා බලන අඳුන්, ජල බඳුනෙන් බලන, පහනෙන් බලන අඳුන්, තැඹිලි …

Continue Reading