Dark

Auto

Light

Dark

Auto

Light

මහා ලක්ෂ්මී දේව නමස්කාර ගාථා සහ ස්තෝත්‍රය

මහා ලක්ෂ්මී දේවතාවිය ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල්ම බැල්ම ලබා ගන්නත් පෝසත් වෙන්නත් ගොඩ දෙනෙක් ලොකුවට වියදම් කරලා යන්තර, තෙල් වගේ දේවල් මිලදී ගන්නවා. ලොකුවට වියදම් නොකර මහා ලක්ෂ්මි දේව බැල්ම පිහිට ලබාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිපල ලබපු නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ මගින් ප්‍රතිපල ලැබෙනවා කියල. …

Continue Reading

ධනයට, සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේව මෑණියන්

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාගේ ප්‍රියම්බිකාව වන මහා ලක්ෂ්මි දෙවඟන ධනයට, සෞභාග්‍යයට අධිපතිය. ශ්‍රියා කාන්තාව සිරිකත ශ්‍රී දේවිය වන නම් වලින් හඳුන්වන ඇය ධන ලක්ෂ්මි, ඥාන ලක්ෂ්මි, ශාන්ති ලක්ෂ්මි, ඓශ්වර්ය ලක්ෂ්මි, පුත්‍රලක්ෂ්මි, භගම ලක්ෂ්මි, මහා ලක්ෂ්මි, ශ්‍රියා ලක්ෂ්මි ලෙස අවතාර අටකින් යුක්ත වන අතර බෙලි ගස ඇයට අයිති වෘක්ෂයයි. අනර්ඝ වස්ත්‍රාභරණ වලින් සැරසී රතු නෙළුමක් මත වැඩ සිටිමින් රන් කාසි හෙළන …

Continue Reading

මහා භද්‍රකාලි මෑණියන් හින්දු දෙවඟනක් ද..?

පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක්‌ ලෙසද හැඳින්වේ.ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ භර්‍යාව වන්නෙද මෙතුමියයි.කාලි මෑණියන්ගේ වාහනය ලෙස සලකන්නේ ව්‍යඝ්‍රයාය.හෙල්ල,කඩුව,දුනු ,ඊතල,ත්‍රිශූලය,නෙළුම් මලක්,යගදාවක්,සංඛයක් වැනි දෑ අත්වල දරා සිටියි.රූමත් බවින් අගතැම්පත් තැනැත්තියක් ලෙස දුර්ගා මාතාව හඳුන්වයි. නම ඇසූ පමණින් හිත …

Continue Reading

මහා භද්‍රකාලී දේව මෑණියන් ගැන

මහා කාලි දේවිය යනු ආධි ශක්ති මහා මාතවගේ ප්‍රධාන ඥාන ස්වරූප දහය් වන කාලි , තාරා , ශෝඩෂී , භුවනේශ්වරී , භෛරවී , චින්නමස්තා , ධූමාවතී , බගලාමුඛී , මාතාංගි සහ කමලා යන දශ මහා විද්‍යාවන්ගෙන් පලමු විද්‍යාව ලෙස කාලි ස්වරූපය හැදින්විය හැකිය. මහා කාලි දේවියගේ පහලවීම ගත් කල ඇයගේ පහලවිම පිලිබඳව නිශ්චිතවම කිව නොහැක.හේතුව වන්නේ සමස්ත විශ්වයේම ආරම්භය සහ …

Continue Reading

පත්තිනි දේව මෑණියන් ගැන..

පත්තිනි උපත දකුණු ඉන්දියාවේ කාවේරි පටුන නගරයේ ධනවත්‌ සිටු පවුලක උපත ලද එකම දියණිය කන්නගී නම්චිය. දෙමාපිය රැකවරණය මැද ජිවත්‌ වූ ඇයට සුදුසු වයසේදී සිටු පවුලක තරුණයෙකු වූ කෞෝබලාන්‌ දෙමාපියන්‌ විසින්‌ විවාහ කර දෙන ලදි. සතුටින්‌ සමගියෙන්‌ යුතුව කල්‌ ගෙවන දෙමහල්ලන්ගේ විවාහ ජීවිතයට කණ කොකා හඬන්නට වූයේ මාධවී නම්‌ ඒ පුර විසූ නගර ශෝභනිය හෘ බැඳීම නිසාය. කාලය කෙමෙන්‌ ගතවෙද්දී …

Continue Reading

සුමන සමන් දේව නමස්කාරය

සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි. සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි. ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්යයෙන් ඔබට ද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවාටද පින් අනුමෝදන් කරන්න. (ඔබගේ ඇති නියම ශ්‍රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.) විශේෂ …

Continue Reading

සුමන සමන් දෙවියන්

සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි.සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි. සමන් දෙවියන්ගේ රූපය දුටු ඕනෑම අයෙකුට එතුමාගේ ශාන්ත විලාසය දකින්න ලැබේ.ධවල වර්ණයෙන් යුත් ශරීරය,ස්වර්ණාභරණයන් හිස පැළදි මැණික් ඔටුන්න තේජස් බවක් පෙන්නුම් කරයි.මේ දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක්‌. සුදු ඇතාට කියන තවත් නමක්‌ තමයි ඇලි ඇතා.ඉතා දුර්ලබ ඒ …

Continue Reading

දොළොස් පත්තිනි මෑණිවරුන්

දොළොස් පත්තිනි පිළිබඳ අදහස බොහෝ දුරට දක්නට ලැබෙන්නේ පත්තිනි කන්කාරි නමින් හැඳින්වෙන විශේෂ නර්තන උත්සවවල සහ ශ්‍රී ලංකාවේ මිනිසුන් පවසන කථා වල ය. මාස සහ සෘතු වැනි වසරේ කොටස් දොළහට පත්තිනි දේවිය සම්බන්ධ වන ආකාරය එයින් පෙන්නුම් කෙරේ. දොළොස් පත්තිනි වල නම් විවිධ ස්ථානවල තරමක් වෙනස් විය හැකි නමුත් සාමාන්‍යයෙන්, සෑම කෙනෙකුම කතා කරන ප්‍රධාන පත්තිනි දොළහක් ඇත. ​1. ගිනි …

Continue Reading

ඔඩ්ඩි වඬිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් නමදින ප්‍රබල මල් යහන් කවි මාලාවක්

සූනියම්‌ දෙවියන්‌ පිළිබඳ වැදගත්‌ පැරණ කවි පෙළක්වන මෙය පහන්‌ තබා පිහිට පතන්නන්ට ප්‍රයෝජන වන්නකි. මෙයින්‌ කෙබඳු බලයක්‌ ඇද්ද යන්නත්, වෙනත්‌ ස්ත්‍රෝතයකින්, කවියකින්‌,කන්නලව්වකින සඳහන්‌ නොවන කරුණු රැසක්ද අනාවරණය කෙරෙයි. පංචක්‍ෂරයට අධිපති හා යම දේවතා නමින්‌ හැඳින්වෙනුයේ මෙම දෙවියන්‌ බවත්‌ මින්‌ කියවේ. තෙද බල වරම්‌ ලදසක්වල බාර හිමි සඳසමන්‌ කූළු පව්‌ වදකුජලාට සත්‌ මුහුදු වැද ලද විවරණ තෙඳි න්‌මුර බාරවූ නියති න්‌මතූ …

Continue Reading

නුවණට අධිපති ගණ දෙවියන්

උතුම් ශ‍්‍රී ගණදෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනකු වන අතර ”ගණපති” සහ ”විනායක” යන නම් වලින්ද හැඳින්වේ. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ අනුරූ ඉන්දියාවෙන්, ශ‍්‍රී ලංකාවෙන් සහ නේපාලයෙන් හමු වී ඇත. හින්දු ජනයා ඉතා භක්තියෙන් යුතුව ගණ දෙවියන් නමස්කාර කරන අතර ජෛන සහ බෞද්ධ බැතිමතුන්ද උතුම් ගණදෙවියන්ට නමස්කාර පුද පූජා පවත්වයි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා පහසුවෙන් හඳුනාගත …

Continue Reading