Dark

Auto

Light

Dark

Auto

Light

ප්‍රධාන දෙවොලක් වන්දනාවට ප්‍රථම ඔබ සූදානම් විය යුතු ආකාරය

ඔබ ප්‍රධාන දේවාලයක් හෝ කෝවිලක් වෙත යෑමට අදිටන් කර ගත් දිනයට කලින් දින සිට ඔබ බ්‍රහ්මචාරීව නිර්මාංශ වන්නේනම් වඩාත් සුදුසු වේ.කිළි ගෙවල් වල නොයන්න.ඔබ කිළිනම් (කාන්තාවන්ගේ මාස්ශුද්ධිය වැනී එම දින මග හරින්න.මල ගෙයක් වී තිබේනම් ඔබේ නිවසේ මාස 3ක්වත් පුජනීය ස්ථාන වෙත නොයන්නේ නම් මැනවි. එහෙත් ඔබට අත්‍යාවශ්‍ය කාරනාවක් හෝ හේතුවක් ඇත්නම් ඔබට විශේෂිත කිළිහරණ ක්‍රමවේදයන් භාවිතා කරමින් සති 3 …

Continue Reading

දැඩිමුණ්ඩ දේව නමස්කාරය

අපට ඇති වන ඒරාෂ්ටක අපල දෝෂාන්ධකාර සතුරු කරදර රෝග පීඩා නොපෙනෙන බලවේගවලින් ඇති වන දෝෂ වන ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ වැනි දෝෂද අනවින කොඩිවින දෝෂ මඟින් ඇති වන පීඩාකාරී තත්ත්වයන්ද සමනය කර ගැනීමට දැඩිමුණ්ඩ දෙවියන් වන්දනා කිරීම, පිහිට පැතීම තුළින් හැකියාව ඇත. සම්බුද්ධ ආරක්ෂක ප්‍රබල දෙවිකෙනකු වන දැඩිමුණ්ඩ දෙවියන් සිදුහත් තව්සාණෝ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී බුදුන් වහන්සේ තනි නොකර මාර පරාජය …

Continue Reading

දැඩිමුණ්ඩ දෙවියන්ගේ උත්පත්ති කථාව

දැඩිමුණ්ඩ දෙවියන් ලක්දිව යක්‍ෂ හා නාග ගෝත්‍ර දෙකටම අයිතිවාසිකම් කියන උරුමක්කාරයෙකි. යක්‍ෂ හා නාග වංස දෙක එකතුව බිහි වූ දරුවන් ද්වි වංසික හෙවත් දේව වංසිකයන් වන බව ජනශ්‍රැතියේ සඳහන් නිසා දැඩිමුණ්ඩ උපතින්ම දේව වංශිකයකු බව සඳහන් කළ හැකිය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට අධිපති වෙසමුණි (කුවේර) දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව, එරන්දතී නම් නාග ගෝත්‍රික කන්‍යාවියගේ කුසින් තලගිරිකන්දේදී …

Continue Reading

බුදු දහමට අනුව මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබෙන හැටි

දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබට ඉල්ලීමක් හෝ යාච්ඤාවක් පමණක් කළ නොහැක. බුදුන්ගේ ඉගැන්වීම්වල සඳහන් වන්නේ දෙවියන්ගේ ආදරය සහ යහපත් දේ ලබා ගැනීමට නම්, කරුණාව සහ අවංකකම වැනි යහපත් ගුණාංග මිනිසුන්ට තිබිය යුතු බවයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ: ​1. පින් අනුමෝදන් කිරීම (පත්තානුමෝදනා) ​බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී (පාඨලීගාමයේදී) දේශනා කර …

Continue Reading

සතරවරම් දෙවිවරු කියන්නේ කවුරුන්ද..?

සතර වරම් දෙවිවරුන් බුදුදහමට අතිශයින්ම සමීප, බොහෝ තැන්වලදී ත්‍රිපිටකය තුළ සඳහන් වන දෙවිවරු සතර දෙනෙකි. මහා බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමේ පටන්, පිරිනිවන්පාන අවස්ථාව දක්වා ම බුද්ධ චරිතය හා සම්බන්ධතාවය ඇති මේ සතරවරම් දෙවිවරුන් පිළිබඳව මෙම ලිපියෙන් කෙරෙන්නේ ත්‍රිපිටක අටුවාගත කරුණු විමසා බැලීමකි. මීට සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසතුමා ලෙස මහා බෝධිසත්වයන් වහන්සේ දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් නියත විවරණ …

Continue Reading

සතරවරම් දෙවිවරු

ශක්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ දේව අණසකට අනුව මෙලොව සිව් දිශාව පාලනය කරන්නා වූ සිව් දෙසට අධිපති දෙවිවරුන් වශයෙන් ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ හා වෛශ්‍රවණ දෙවිවරුන් සැළකේ. චතුභාණවාර පාලියෙහි එන මහාසමය සූත්‍රයෙහි සඳහන් වන පරිදි කෝටි ලක්ෂයක් ගාන්ධර්වයින්ට අධිපතිව පූර්ව දිශාව හෙවත් නැගෙනහිරට අධිපති දෙවියන් ලෙස ධතරට්ඨ හෙවත් ධෘතරාෂ්ට්‍ර දෙවියන් හැදින්වේ. කෝටි ලක්ෂයක් කුම්භාන්ඩයින්ට අධිපතිව දකුණු දිශාව භාරව විරූළ්හ හෙවත් විරූඪ …

Continue Reading

හරියටම පූජා වට්ටියක් සකසා ගන්නේ කොහොමද?

සමහර අය දෙවියන්ට ගොඩක් ආදරෙයි, උදව් ඉල්ලලා තමන්ට ඕන දේ ලබා ගත්තට පස්සේ, පොරොන්දු වුණු විදිහට දෙවියන් වහන්සේට විශේෂ පූජාවක් දෙන්න කැමතියි. නමුත් සමහර වෙලාවට පරිපූර්ණ පූජාවක් කරන්න අමාරුයි. අද, හැමෝටම ඒක නිවැරදි විදිහට කරන්න පුළුවන් වෙන විදිහට ලස්සන හා නිසි පූජා වට්ටියක් හදාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න කැමතියි. මුලින්ම පූජා වට්ටියකට අවශ්‍ය පලතුරු ඇතුළු පූජා ද්‍රව්‍ය මොනවාද දැනගනිමු. පුජා …

Continue Reading

ඔබේ සුභ ආරම්භයන් වෙනුවෙන් බලගතු ඝණ දෙවි මන්ත්‍රයක් (වීඩියෝ)

“ගණේෂ දීප පූජා” යනු පුරාණ වෛදික ගණපති සුක්තයේ සිට දිව්‍ය වක්‍රතුණ්ඩ මහාකාය සහ ගනේෂ් ගයාත්‍රි දක්වා වූ ප්‍රබල ගනේෂ් මන්ත්‍ර ඒකාබද්ධ කරන පූජනීය ශබ්ද ගමනකි. මෙම මන්ත්‍රයේ අන්තර්ගතයන්: ඕම් ගම් ගණපතායේ නමහ – ප්‍රඥාව සහ ශක්තිය සඳහා ගණ දෙවියන්ගේ ශක්තිය ඉල්ලා සිටියි. ඕම් ශ්‍රී සිද්ධිවිනායකාය නමහ – සාර්ථකත්වය සහ ඉටුවීම ලබා දෙන තැනැත්තාට ආයාචනා කරයි. වක්රතුණ්ඩ මහාකාය – සියලු බාධක …

Continue Reading

දේව අවසරය තුලින් ශුද්ධ වරමකට කැඹුරුම් මාලා පැමිණෙන්නේ කෙසේද..?

මේ ලෝකයේ උපත ලබන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ කොටස් දෙකක් ඇත. ඉන් එක කොටසක් ඒකායන වශයෙන් මෙලොව (ලෞකික) සුගතිය පිණිස ගමන් කරන අතර අනෙක් පිරිස ඉන් ඔබ්බට (ලෝකෝත්තර) මාර්ගයේ ගමන් කරන පිරිස වෙති. ඒ අතර ඇතැමුන් ගිහිජීටිතය තුල හෝ අනගාරික ජීවිතයක් තුල මේ මාර්ගය දෙක අතර මැදින් ලෝකෝත්තර මාර්ගය කරා යන පිරිස්ද වෙති. මෙයින් උතුම් සංඝයා ලෙස හඳුන්වන විශේෂ කණ්ඩායම අවධානය …

Continue Reading

දිව්‍ය බලය අවදි කරන්න ශිව ස්වර්ණමාලා ස්තෝත්‍ර (වීඩියෝ)

භක්තිය සහ අභ්‍යන්තර බලය සඳහා බලගතු මන්ත්‍ර ජප කිරීම ආදි ශංකරාචාර්ය විසින් රචනා කරන ලද මෙම දුර්ලභ හා පූජනීය ගායනය – ශිව ස්වර්ණමාලා ස්තූතිය සමඟ මහාදේව්ගේ දිව්‍ය ශක්තියට යටත් වන්න. මෙම බලගතු ස්තෝත්‍රය ස්වර්ණමය නාම 108 ක් හරහා ශිව දෙවියන්ට ප්‍රශංසා කරන අතර, ඒ සෑම එකක්ම අධ්‍යාත්මික ශක්තිය, නිශ්චලතාවය සහ විශ්වීය ප්‍රඥාව විහිදුවයි. ශිවඃ ශර්වාඃ ශඹුරුමාපතිඃ පශුපතිඃ ඊෂාඃ පිනාකද්‍රිත් ගිරීශෝ …

Continue Reading