තුන් ලොවටම අධිපති ශක්‍ර දෙවියන්
අතීත සසර තුළ කර ඇති පිං ප්‍රමාණය මත දෙවියන් හීන, මධ්‍ය, ප්‍රනීත ලෙස කොටස් තුනකට වර්ග වේ. ඒ අනුව ශක්‍රයා ප්‍රනීත දෙවි ගණයට අයත් වේ. එසේ වන්නේ සක් දෙවිඳු අතීත සසරේ අසාමාන්‍ය ලෙස බොහෝ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා කළ අයකු වීම නිසාය. ප්‍රනීත දෙවිවරයෙක් වන ශක්‍රයාගේ ශරීරය වටා විශාල රශ්මි මාලාවක් හෙවත් අන් කිසිදු දෙවියකුට නොමැති විශාල ආලෝකයක් …
Continue Reading
සෙනසුරු අපල දුරුකරන, සෙත් වඩන පිළියම්
සෙනසුරු යනු දුකට අධිපති ග්‍රහයා ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වයි. පෙර භවයේ කරන ලද පින් සහ පව් මේ දශාව ලැබූ විට අත්කර දෙනු ඇත. හැමෝටම හොඳක් නැති, හැමෝටම නරකත් නැති සෙනසුරු ග්‍රහයා මේෂ රාශියේදී නීච වන අතර තුලා රාශියේදී උච්ච වෙයි. මකර, කුම්භ වන තමන්ගේ රාශි දෙකේහි ස්වක්ෂේත්‍රවත් බුධ හා සිකුරු සමඟ මිත්‍රවත් කටයුතු කරයි. වැඩකරන ජනතාව නියෝජනය කරන අතර නුග වෘක්ෂය …
Continue Reading
ග්‍රහ අපල දූරුකරන සරල පිළිවෙත් කිහිපයක්
රවිට ඊශ්වර, කතරගම, දෙවියන්ට සෙත් කවි කීම, දේව පූජාවන් පැවැත්වීම, රතු මල් පූජා කිරීම, දෙවියන්ට බාරවීම, කිරි ගවයින්ට ආහාරදීම සහ සාත්තු කිරීම, ඉඹුල් පැලයක් නිවෙසට නැඟෙනහිර දිශාවේ සිටුවා සාත්තු කිරීම, දිනපතා බෝධි පූජා පැවැත්වීම යහපත් ප්‍රතිඵල ගෙනදේය. සඳුට සමන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට සෙත් කවි කීම, බාරහාර වීම, ගජ ඇතුන්ට ආහාරදීම, සාත්තු කිරීම කරන්න, දුප්පතුන්ට සුදු රෙදි පරිත්‍යාග කරන්න. කහ මල් …
Continue Reading
ඔබේ කේන්දරයෙත් සැගවුණු රාජයෝගයක් තිබේද..?
ඕනෑම ජන්මියකුගේ කේන්දරයක ග්‍රහයෝග දක්නට ලැබේ. මේ අතරින් කලාතුරකින් යම් ජන්මියකුගේ කේන්දරයක විශේෂ රාජ යෝග පිහිටා ඇති අන්දම දක්නට ලැබේ. මේ කාල සීමාවේද රාජ යෝග පිළිබඳ වැඩි වශයෙන් කතා බහට බඳුන් වන ආකාරය ද දක්නට ඇත. එනිසා රාජයෝග පිළිබඳ වැඩිදුරටත් විමර්ශනාත්මක විග්‍රහයක යෙදීම මේ ලිපියේ අරමුණ වෙයි. විශේෂයෙන්ම රාජ යෝගයක් යෙදුණු විට ජන්මියාගේ වැදගත් බව පුද්ගල පෞරුෂය නිතැතින්ම ඉහළ නැංවේ. …
Continue Reading
ආවාට ගියාට මැණික් පලදින්න එපා..!
මැණික් අලංකාරයට වඩා වැඩි යමක් ලෙස ඔබගේ ශක්තිය වැඩි දියුණු කිරීමට, ඔබේ දුර්වලතා සමතුලිත කිරීමට සහ අසුබ ග්‍රහ බලපෑම් අවම කිරීමට මෙන්ම ධනාත්මක ශක්ති කම්පන රැගෙන ඒමට උපකාරී වෙයි. ඔබගේ ලග්නාධිපතියා අනුව ඔබට ගැළපෙන මැණික් ගල් විවිධය. නිවැරදි මැණික පැලදීමෙන් පැහැදිලි මනස, විශ්වාසය, සන්සුන් භාවය හා සමෘද්ධිය ලබා ගත හැකි වන අතර අපලවලින් මිදීමට ද යහපත්ය. මේෂ – රතු කොරල් …
Continue Reading
(අව) ජාතක බුද්ධිමතා.. (බුධ දෙවි)
බුධ දෙවියන් ගැන තරමක් විවාදාත්මක විය හැක කතාවක් හින්දු සාහිත්‍ය යේ හමුවේ. මෙය හුදු දැනගැනීම සදහා පමනක් වෙන අතර කිසිවක් කිසිවෙකු අපහසුතාවයට පත් කිරීම සදහා වත් යමක් උලුප්පා දැක්වීමට වත් නොවේ. කතාව ආරම්භ වන්නේ බ්‍රහස්පතිගෙ බිරිදගෙන් හා චන්ද්‍ර දෙවියන්ගෙනි. චන්ද්‍ර දෙවියන්ට එක්තරා යාගයක් බ්‍රහස්පති ගේ මූලිකත් වයෙන් සිදු කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් මේ වන විට සුර අසුර යුද්ධය නිසා …
Continue Reading
කඳ සුරිඳුගේ මූල මන්ත්‍රයේ ශක්තිය ගැන විද්‍යාත්මක අනාවරණයක්
“ඕම් සරවණභවාය නමඃ” මන්ත්‍රය පිළිබඳවගැඹුරු විශ්ලේෂණයක්. මෙම විශ්ලේෂණයේ දී මන්ත්‍රයේ ව්‍යුහය, එහි අර්ථය, උපයෝගීතාව සහ ශක්ති හැසිරවීම් ක්‍රියාවලිය විද්‍යාත්මක හා අධ්‍යාත්මික පදනමකින් විස්තර කර ඇත. ඕම් සරවණභවාය නමඃ 1. හැඳින්වීම සහ මන්ත්‍රයේ ව්‍යුහය “ඕම් සරවණභවාය නමඃ” යනු හින්දු ආගමේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රකට මන්ත්‍රයකි. මෙය ස්කන්ධ, කාර්තිකේය හෙවත් මුරුගන් දෙවියන් වහන්සේට කරන ලද ප්‍රණාමයකි. මුරුගන් දෙවියන් යනු ශිව සහ පාර්වතී දෙවිවරුන්ගේ පුත්‍රයා වන අතර, ප්‍රඥාව, යුද ශක්තිය සහ ධර්මිෂ්ඨකම ආරක්ෂා කරන …
Continue Reading
සුනියම් දෙවියන්ගේ දේව ආශිවාර්දය ලැබීමට නම්..
දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක් දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත් විෂ්ණු කතරගම සමන් විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින් අනුමෝදන් කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත් ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන් පුද දෙන ගම්භාර සූනියම් දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන් නිවසටම පැමිණේ. සූනියම් දෙවියන් දේවත්වයෙන් ඇදහුවද මන්ත්‍ර …
Continue Reading