Dark

Auto

Light

Dark

Auto

Light

විෂ්ණු දේව ප්‍රසාදය සහ ආරක්‍ෂාව ලැබෙන මන්ත්‍රයක්

මන්ත්‍රය:

ඕං හ්‍රීං ඉන්ද්‍රගුරු නාරායනේ ත්‍රීවේරු නෛයිර්ජර් කොරඩුම් දස අවතාර ධාරින ශ්‍රී නාරායන ස්වාමියාණෝ ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි නමෝ නමඃ

ඕං චන්ද්‍ර ගුරු නාරායනේ කෛයිර ශ්‍රී වේරුම් පුර වන්දනානේ ඉක් ක්‍රී කඩයුම් ශ්‍රී විෂ්ණු නාරායනේ දිෂ්ටි දිෂ්ටි මහා නාරායන දේව ස්වාමියාණෝ නමෝ නමඃ

ඕං හ්රාං හ්රාං ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි හරි මුරිංචි අලංචි අහාලුම් ඉගුලුම් මහා බල කුමාර ධරනේ භාන්දු කේ භාන්දු ශ්‍රී විෂ්ණු දස අවතාර හුම් එම් නමඃ

ඕං හ්රීං අමරගිරිරාම තපෝර ශ්‍රී විෂ්ණු නාරසිංහ දේව ස්වාමියානේ දිෂ්ටි දිෂ්ටි වෛයි කුණප්ප්‍රසාද නෛයිකල බල පරාක්‍රම දාමෝදරා දිෂ්ටි දිෂ්ටි නමඃ

ඕං හ්රීං ස්වස්ථි කහගන්ධාදී පරාක්‍රම විකාරි ශ්‍රී හනුමාඥාපති ශ්‍රී විෂ්ණු රාමාවතාර නැඟී නැඟී එං එං ධරණප්පට්ටු දිෂ්ටි දිෂ්ටි නමඃ

ඕං ක්‍රාං මිං කුඩා ආදේස් දේස් බ්‍රාඩිකී ජාතාහෙ ගරුඩාරූඩ දස අවතාර සීග්‍ර සංහාර කලෙසත් පත්න නාරායන ස්වාමි දිෂ්ටි දිෂ්ටි නමඃ

ඕං හ්රීං හ්රීං ආගු හංගුරු කේශරාඩි ජාවලි කේස් සුක්‍රාම් මහා විෂ්ණු නාරායන ස්වාමියාගේ නමෝ නමඃ

ක්‍රමය:

ශ්‍රී විෂ්ණු දෙවිඳුට දිනපතා පහන් දල්වන අයට මෙම මන්ත්‍රය ඉතාම යහපත් වේ. පිරිසුදුව සිඳින ලද රන් තැඹිලි තෙලට මෙම මන්ත්‍රයෙන් අටෝ රාශියක් (108) වර මතුරා පහන දල්වන්න. නිල් පාට විශාල එළියක් විහිදෙනු ඇත. දෙවියන් ඔබට බැඳේ. දේව ආශීර්වාදය සහ ආකර්ෂණයද හිමිවේ. සෙත් කවි ගායනා කිරීමේදී මෙම මන්ත්‍රයෙන් 7 වර මතුරා සාම්බ්‍රාණි දුම් අල්ලන්න. දින 3, දින 7 අවසන් වීමට ප්‍රථම නොසිතූ ප්‍රතිඵල ගෙනදේ.

ජීවම් කළ තෙල් හිස ගෑමෙන් ලෙඩ රෝග දුරු වේ. අංගං පිල්ලු, හදිහූනියම් නොවදී. භූත දෝෂ, භුත විකාර, ඔල්මාද වැනි රෝග  වහා සුවපත් වේ. නිවැරදිව ජීවන් කිරීමෙන් විෂ්ණු දෙවියන් තමන්ට බැඳේ. සියලුම සැපසම්පත් ළඟා කර දේ. මස් මාංසයෙන් වැළැකී යහපත් ලෙස දිවි ගෙවන්න. නිල් කටරොඩු, නිලුපුල්, තුල්සි පත්‍ර විෂ්ණු දෙවිඳුට පුදන්න. සෙනසුරු අපල දුරු කර ඔබේ ජීවිතය රැක දේය.

Leave A Comment